ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපල ආරක්‍ෂාව තර කෙරේ

(UTV| කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මගී පිවිසුම්වල ආරක්ෂාව තර කෙරේ.

ඊයේ පස්වරුවේ කුවෙට් ජාතික යුවළක් රේගු නිලධාරීන් 5 දෙනෙකුට පහර දීමේ සිද්ධියෙන් අනතුරුව මේ පියවර ගත් බව රේගු බලධාරීහු පවසති.

සුනඛයෙකු රැගෙන පැමිණි ඩුබායි යුවලක් රේගු නිලධාරීන් සමඟ ඇතිකර ගත් බහින්බස් වීම දුරදිග ගොස් මෙම යුවල නිලධාරීන්ට පහර දී තිබුණි.

ඉන් පසු ඔවුන් අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විමල් වීරවංශ අද සී.අයි.ඩී යට.

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය මහින්ද භාර ගනීද?

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සංචාරයක් සඳහා හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment