ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අද (11) නම් කෙරුණි.

ඒ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනය අද පස්වරු 3ට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ – සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

එහිදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස් මහතා අතින් කෙරුණි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති ගෝඨාභයට මහේෂ්ගෙන් සුභපැතුම් [VIDEO]

Mohamed Dilsad

ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරිත්වය හෙට සිට යථා තත්ත්වයට

Mohamed Dilsad

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

Mohamed Dilsad

Leave a Comment