ව්‍යාපාරික

කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්

(UTV| කොළඹ) – පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් දක්වා 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පෙන්වාදෙයි.

රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත1766

රුපියල අවප්‍රමාණය වීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත් වී යාම වැනි කරුණු කොටස් වෙළෙඳපොළේ ඇති වූ පහළ යාමට හේතුවී තිබේ.

මේ අතර මෙම වසරේ මුල් මාස 6 තුළ මෙරට ආර්ථික වර්ධනය සටහන් වන්නේ 3.8%ක් ලෙස ය.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 7.3%ක්ව පැවති උද්ධමනය මේ වසරේ 5.4%ක් දක්වා පහළ ගොස් ඇති බව ද මුදල් අමාත්‍යංශය පෙන්වා දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වේවැල් කර්මාන්තයේ නියැලෙන්නන් දැඩි ගැටළුවක

Mohamed Dilsad

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවීමට පියවර

Mohamed Dilsad

Leave a Comment