ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට ස්ථාවර නියෝග සහ වරප්‍රසාද යටතේ තාවකාලික පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නිර්දේශ කෙරේ.

ඒ පසුගිය 3 වන දා පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුර අශෝභන ලෙස හැසිරෙමින් සෙංකෝලය රැගෙන යාමට මන්ත්‍රීවරයා උත්සහ කිරිම මුල් කරගෙනය.

ඊයේ(16) වරප්‍රසාද කමිටුව රැස්වූ අතර එය හමුවට පැමිණි මන්ත්‍රීවරයා සිය වරද පිළිගෙන තිබේ.

එම දඬුවම යටතේ අවමය වශයෙන් සති 4ක කාලයක් පාර්ලිමේන්තු තහනමක් හිමිවිය හැකි බව ද ඔහු පැවසීය.

අවස්ථා දෙකකදී මන්ත්‍රීවරයා අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් පාර්ලිමේන්තු තහනමට අදාළ නිර්දේශ ලබාදීමට මෙම කමිටුව තීරණය කළ බව වාර්තාවේ.

මීට පෙරද අශෝභන ලෙස හැසිරී ඇති මෙම මන්ත්‍රීවරයාට අවවාද කිරීමට පියවර ගෙන තිබූණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

පිපිරීම් වලට සම්බන්ධ බවට සැක පිට තවත් 18ක් අත්අඩංගුවට

Mohamed Dilsad

එජාප නායකයන් අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment