ප්‍රමුඛ පුවත 1

ගසකට යටවීමෙන් කාන්තාවක මරුට

(UTV| කොළඹ) –  ගසක් කඩා වැටීමෙන් කාන්තාවක මිය ගොස් තිබේ.

ඒ මාතර අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේදීය.අද(10) උදෑසන මාතර ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුර සිදුව ඇත්තේ, ශරීර සුවතාවයේ යෙදෙමින් සිටි යුවළක් මතට ගස කඩා වැටීමෙනි.

මෙහිදී ස්වාමි පුර්ෂයා සුළු තුවාල ලබා ඇති අතර කාන්තාව මතට ගස වැටීමෙන් ඇය බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි  54 හැවිරිදි තිදරු මවකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික ගැටළුවට විසඳුමක් ලබාදීමේ හැකියාව ඇත්තේ සජිත්ටයි [VIDEO]

Mohamed Dilsad

පොලිසියේ පිරිසකට උසස්වීම්

Mohamed Dilsad

යාල වනෝද්‍යානය දෙමසකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment