විදෙස්

ෂෝකෝ අසහාරාට මරණ දඬුවම්

(UTV – ජපානය) – අවුම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරා ට ජපානය විසින් අද මරණ දඬුවම නියම කරයි.

ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට විශ්වාස කරමින් ජපානයේ – ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ බවට ඔහුට චෝදනා එල්ල විය.

1995 වසරේ ඔහුගේ කල්ලිය එල්ල කළ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයෝ 13 දෙනෙක්ජීවිතක්ෂයට පත්වූහ.

තවත් දහස් ගණනක් තුවාල ලැබීය.

අසහාරාගේ කල්ලියේ තවත් සාමාජිකයන් 6 දෙනෙකුට ඉදිරියේදී මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැනඩාවේ අධිකරණ අමාත්‍ය ධූරය, ශ්‍රී ලාංකීය සම්භව්‍ය ඇති ආනන්දසංගරී ට

Editor O

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵල සුදානම්

Mohamed Dilsad

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට

Mohamed Dilsad

Leave a Comment