විදෙස්

චීනයෙන් මතුවූ අලුත් වසංගතය තවත් රටවල් කිහිපයකට

උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.

 

ඒ අනුව කැනඩාවෙන්, ඉතාලියෙන් සහ රුමේනියාවෙන් ද සුදු පෙනහලු රෝගීන් වාර්තා වී තිබුණි.

 

මේ අනුව චීනයේ සිට පැමිණෙන මගීන් සඳහා ගුවන්තොටුපොළ පරික්ෂා දැඩි කිරීමට තායිවානය පසුගියදා තීරණය කළේය.

 

ගෙවුණු නොවැම්බර් මාසයේ සිට චීන මගීන් 30 දෙනෙකු නියුමෝනියා ආසාදිතයින් බවට හඳුනාගැනීමට මීට හේතුව වේ.

 

Related posts

බොර තෙල් මිල ඉහළට

Editor O

ඇමෙරිකාවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දකුණු චීනයට සුළි කුණාටු බලපෑමක්

Mohamed Dilsad

Leave a Comment