දේශීය

අයවැයෙන් වැඩි කළ මුදල ජනවාරි සිට දෙන්න යයි

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට ද අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒම අදහස් පළ කළේය.

Related posts

තද වැසි තත්වය නිසා ගං වතුර අවදානමක්

Mohamed Dilsad

අද ජාතික කළු විරෝධතාව

Mohamed Dilsad

නව වසරේ පාර්ලිමේන්තුව ජනවාරි 07 වෙනිදා රැස්වෙයි

Editor O

Leave a Comment