ප්‍රමුඛ පුවත 1

වැසි නොලැබුන හොත් විදුලිය නිෂ්පාදනය දැඩි අර්බුධයක

(උදයම්,කොළඹ)  –  වියලි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතුන හොත් ජල විදුලි නිෂ්පාදනය දැඩි අර්බුදයට ලක්වන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

විදුලි නිෂ්පාදනයෙන් සියයට 90ක් මේවන විට ඉන්ධන සහ ගල් අඟුරු යොදාගනමින් සිදුකරනු ලබයි.

මෙම වියළි කාලගුණය හේතුවෙන් විදුලි සැපයුමෙන් මෙගාවොට් 60ක පමණ ධාරිතාවයක් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමක් මගින් ලබා ගැනීමට ඉදිරියේදී සිදුවන බව විදුලිබල අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ මහතා පෙන්වා දෙයි.

Related posts

ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්

Mohamed Dilsad

දෝෂයක් හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment