ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය සලකා බැලීම කල් යයි.

එය ලබන 22 වන දා දක්වා කල් දමා ඇත.

අද(19) හෝමාගම මහාධිකරණයේදී මෙම අභියාචනය සලකා බැලීමට නියමිතව තිබූණි.

නමුත්  නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම නිසා එය කල් දමා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

Mohamed Dilsad

අල්ලස් කොමිසමට ඒකාබද්ධ විපක්ෂයෙන් පැමිණිල්ලක්

Mohamed Dilsad

පළාත් කීපයකට තද වැසි හා සුළං

Mohamed Dilsad

Leave a Comment