විදෙස්

ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මරුට

(UTV| ග්වොතමාලාව) – ග්වොතමාලාවේ සිදුවූ ගිනි කඳු පිපිරීමකින් හත්දෙනෙකු මියගොස් තිබේ.

තවත් 300 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට අගනුවරට කිලෝමීටර 40ක් පමණ දුරින් පිහිටි පියුගෝ ගිනිකන්ද මෙලෙස පුපුරාගොස් ඇත.

මේ සමඟම ග්වොතමාලාවේ ජාතික ආපදා තත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩනයේ තිබී හමුවූ මළ සිරුරු 39 ඉවත් කරයි

Mohamed Dilsad

විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

Editor O

ඉතාලියේ සියලු පාසැල් යළිත් විවෘත කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment