විදෙස්

උතුරු කොරියාව කණගාටුවෙන්

(UTV|උතුරු කොරියාව) –  උතුරු කොරියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඒ නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වීම පිළිබඳවය.

ඇමරිකානු නායකයා ඊයේ (24) ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කළේ උතුරු කොරියාව ප්‍රදර්ශනය කළ එදිරිවාදිකම් හේතුවෙන් සාකච්ඡාවෙන් ඉවත් වූ බවයි.

ජනපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම්ජොං අන් ලබන ජුනි 12 වනදා සිංගප්පූරුවේදී හමුවීමට නියමිතව තිබුණි.

උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සදහන් කළේ එම හමුව අවලංගු කිරීම පිළිබදව උතුරු කොරියාව දැඩි සේ කනස්සල්ලට පත්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බස් අනතුරකින් 17කු මරුට

Mohamed Dilsad

කොවිඩ් මඩින්න ඉන්දියානු හමුදා සහය

Mohamed Dilsad

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment