විදෙස්

බස් අනතුරකින් 17කු මරුට

(UTV|ඉන්දියාව) – ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී  අද සිදුවූ මගී බස් රථ අනතුරකින් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.

මේන්පූර් ප්‍රදේශයේදී  අධික වේගයෙන් ධාවනයවූ බස් රථයක් මාර්ගයේ තිබු කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ඉන්දීය වාර්තා අන්දහන් කලේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බස් රථ අනතුරු බහුලව වාර්තා වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

ලිබියානු හිටපු අගමැතිත් ජනාධිපතිවරණය සටනට

Mohamed Dilsad

කාම්බෝජයේ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට විශිෂ්ට ජයක්

Mohamed Dilsad

Leave a Comment