විදෙස්

සත්ත්ව නිෂ්පාදන කැලිෆෝනියාවේ තහනම් කෙරේ

(UTV | කොළඹ) – සත්ත්ව හමෙන් නිපදවන සියලු නිෂ්පාදන කැලිෆෝනියා ප්‍රාන්තය තහනම් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ 2023 වසරේ සිට කැලිෆෝනියාවේ කිසිවෙකුටත් සත්ත්ව හමෙන් කිසිදු නිෂ්පාදන සිදුකිරීම තහනම් වන බවයි.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන තහනම් කළ ප්‍රථම අමෙරිකානු ජනපදය බවට කැලිෆෝනියා ප්‍රාන්තය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊශ්‍රායලය සහ ඉරානය ගැන ඇමෙරිකා ජනාධිපතිවරයා අසතුටින්

Editor O

සිව්දින සටන් විරාමය තුළ තවත් පලස්තීනුවන් 39කට නිදහස

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment