ප්‍රමුඛ පුවත 1

කඩුපිටි ඔයේ ජලය පිටාර ගලයි

(UTV|හලාවත) – කඩුපිටි ඔයේ ජලය පිටාර ගලා යමින් පවතින කඩිනමින් මුහුදට බැස යාමට සැළැස්වීම සඳහා තල්විල මෝය කපා දැමීමට පියවර ගැනේ.

මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම මෝය කපා දැමීමත් සමග පිටාර ගලා යමින් තිබූ ජලය බැස යමින් පවතින බව වාර්තාවේ.

තල්විල මෝය කපා දැමීමත් සමග වෙන්නප්පුවේ සිට හලාවත දක්වා වන මුහුදු බඩ මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇත.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/KADUPITI-OYA-01-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/KADUPITI-OYA-02-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රීවිල් පැදවීමට අදාළව නියෝග කිහිපයක් ගැසට් කෙරේ

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

“කිරෙන් සපිරි දැයක්”- පාසල් දරුවන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අදයි.

Mohamed Dilsad

Leave a Comment