ප්‍රමුඛ පුවත 1

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය යතා තත්වයට

(UTV| කොළඹ) – අයහපත් කාලගුණයත් සමඟ පසුගිය දිනවල විවිධ බාධා එල්ල වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවන කටයුතු යතා තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ.

වතුර බැස නොයෑම නිසා පිවිසුම් මාර්ග සහ පිටවුම් මාර්ගවල පැවැති බාධාද මේ වන විට පහව ගොස් ඇත.

ඒ අනුව සෑම පිවිසුම් මාර්ගයකින්ම මේ වන විට වාහන ඇතුල් කෙරෙන බවද සඳහන්.

කඩුවෙලද මේ වන විට විවෘත කර ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඕනෑම ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් – යුද හමුදාපති

Mohamed Dilsad

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

Mohamed Dilsad

Leave a Comment