විදෙස්

ප්‍රේමය නිසා හැරීට ඔටුන්න අහිමි වෙයිද?

(උදයම්,කොළඹ)  – බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයෙක් වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් කුමාරය.ඔහු වඩාත් ජනප්‍රිය හැරී කුමාරය නමිනි.

ඔහු රජ පවුලට නොගැළපෙන දික්කසාද වූ කාන්තාවක් සමග මේ වනවිට සබඳතාවයක් පවත්වන බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මෙම විවාහය නිසා හැරී කුමරුට ඔටුන්නට තිබෙන හිමිකම පවා අහිමිවීමට හැකි බව ඇතමුන් පවසයි.

කෙසේ වෙතත් ඔවුන්ගේ විවාහය ලගදීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙවල දැක්වේ.

මෙම කාන්තාව නමින් රැචල් මේගන් මාකල්ය. ඇමෙරිකානු ජාතික නිළියකි. මේගන්ගේ වයස අවුරුදු 35 යි.

හැරී කුමරුට වඩා ඇය අවුරුදු තුනක් වැඩිමහල්ය.

මේගන් රංගනයට පිවිස ඇත්තේ වයස අවුරුදු 20දිය. මේ වන විට ඇය චිත‍්‍රපට 25 ක පමණ රගපා ඇත.

 

Related posts

අතුරුදන්ව සිටි ජැක් මා යළිත් කරළියට

Mohamed Dilsad

සිම්බාබ්වේ අලි ඇතුන් 55 දෙනෙක් මියයයි

Mohamed Dilsad

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් තවදුරටත් දරුණු වෙයි

Mohamed Dilsad