විදෙස්

මැලේසියානු රජු කිරුළ අත්හරී.

 

(UTV| කොළඹ) – මැලේසියානු රජු පස්වන සුල්තාන් මුහම්මද් රජකම අත්හැර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

මේ වන විටත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මැලේසියානු රජය වෙත යොමු කර තිබුනද  කිරුළ අතහැරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඔහු මැලේසියා රාජ්‍යයේ නායකයා ලෙසද, මැලේසියානු ආරක්ෂක හමුදාවන්ට අණ දෙන නිළධාරියා ලෙසද, කටයුතු කරන ලැබීය.

කෙසේ වෙතත් ඔහු තම මහජනයාට කැප වී කටයුතු කරන බව මැලේසියානු රජු සුල්තාන් මුහම්මද් පැවසුවේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ප්‍රංශය ඇමෙරිකාවෙන් ඉල්ලයි

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ රන් ආකරයක් කඩා වැටී 60 ක් මරුට..

Mohamed Dilsad

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට වුණේ මොකක්ද ? – විදේශ ඇමති විජිතගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment