ප්‍රමුඛ පුවත 1

2020 ජනාධිපති අපේක්‍ෂකයා

(UTV| කොළඹ) – 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (04) කොළඹදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

කෝප් කමිටුව සයිටම් ගැන වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

වෛද්‍ය,ඉංජිනේරුවන්ගේ සූදු පොළක් වටලයි

Mohamed Dilsad

Leave a Comment