ප්‍රමුඛ පුවත 1

ජාතික රෝහලට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක්

(උදයම්,කොළඹ)  – කොළඹ ජාතික රෝහලේ වකුගඩු ශල්‍ය ඒකකයට අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපිත කෙරේ.

නාවික හමුදාව විසින් මෙම අති පවිත්‍ර ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපිත කල බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

රුධිර කාන්දුකරණ ක්‍රියාවලිය සඳහා උපයෝගි කර ගන්නා මෙම යන්ත්‍රය මඟින් දිනකට අති පවිත්‍ර ජලය ටොන් 10ක් නිපදවිය හැක.

Related posts

නේවි සම්පත් යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අපොස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 2 වනදා සිට [VIDEO]

Mohamed Dilsad

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු ජනපති අතින් අක්ත පත්‍ර භාර ගනී

Mohamed Dilsad

Leave a Comment