ප්‍රමුඛ පුවත 1

කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ.

මෙම සැකකරු සතුව තිබී කේරල ගංජා කිලෝ හතක් සහ ග්‍රෑම් 30 ක් සය ගැනුණි.

මුන්දලම – මදුරන්කුලිය ප්‍රදේශයේදී කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම කේරළ ගංජා තොගය ඊයේ රාත්‍රි සිදුකළ වැටලීමකදී විශේෂ කාර්ය බලකායේ  නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොත්තන්තිව් ප්‍රදේශයේ පදිංචි වන 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

රිකිල්ලගස්කඩ රෝහලේ අර්බුධයක්

Mohamed Dilsad

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

සුඛෝපභෝගී ජිප් රථයකින් කේරළ ගංජා කිලෝ 68 ක් සොයාගනී.

Mohamed Dilsad

Leave a Comment