ප්‍රමුඛ පුවත 1

පූජිත් සහ හේමසිරි ලබන මස දක්වා යළි රිමාන්ඩ්

 

(UTV | කොළඹ) –  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ලබන ජනවාරි 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් අද (23) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට අද (23) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

අප්‍රේල් 21 වනදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම මඟින් රාජකාරිය පැහැර හැර සාපරාධී මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චක්‍රලේඛය නිකුත් කළහොත් වර්ජනය ඇත හරින බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකියි – පාප්වහන්සේ කියයි

Mohamed Dilsad

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

Mohamed Dilsad

Leave a Comment