ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවේ සිටි විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත නිදහස්

(උදයම්,කොළඹ) – අධිකරණ නියෝග නොතකා විරෝධතාවයේ නිරත වීම හේතුවෙන් කොළඹදී අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුන් 21දෙනා ඇප මත මුදා හැර තිබේ.

ඊයේ (02)රාත්‍රීයේ ඔවුන් කොටුව මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත.

ඇප ලැබූ පිරිසට විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනෙකු ද ඇතුළත් වේ.

ඔවුන්ට ලබන 15වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

 

Related posts

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

Mohamed Dilsad

යුද හමුදාවේ නිලධාරීන් 63කට උසස් වීම්

Mohamed Dilsad

SLIDA හරිත සතිය අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment