ප්‍රමුඛ පුවත 1

ක්ෂය රෝග දින පාගමන අද

(UTV| කොළඹ) – ජත්‍යන්තර ක්ෂය රෝග දිනය නිමිත්තෙන් පැවැත්වෙන ක්ෂය රෝග දින පාගමන අද (24) කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙයි.

මේ අවස්ථාවට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීවීමට නියමිතය.

පාගමන පෙ.ව. 7.30ට අරම්භ වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කන්ටේනර් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර

Mohamed Dilsad

පොදු බස් රථ ධාවනයේ අඩුවක්…

Mohamed Dilsad

ජාතිකවිරුවන් නම්කරන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment