ප්‍රමුඛ පුවත 1

IOC ඉන්දන මිල ඉහළට

(UTV| කොළඹ) – ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමයි.

ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බව වාර්තාවේ.

ඒ අනුව ලංකා IOC L.P 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වා ඉහළ යන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 100 දක්වා ඉහළ යනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මෙරට ධීවරයින් 07ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

කැළණිතිස්ස ගින්න පිළිබඳ විමර්ශනයක්

Mohamed Dilsad

Leave a Comment