ප්‍රමුඛ පුවත 1

පාකිස්ථාන ජනරජ දිනය අද ශ්‍රී ලංකා ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු පළමු  වරට සහභාගී වන පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙල  අද(23) පැවැත්වීමට නියමිතව තිබේ.
ඊයේ(23) පාකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉස්ලාමාබාද් නුවරදී අභිමානවත්ව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පාකිස්ථාන් ජනාධිපති මමිනුන් හුසේන් මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස පිළිගෙන තිබේ.
අද පෙරවරුවේ පැවැත්වෙන සැමරුම් උළෙලෙන් පසු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීඩ් ඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව සිදු වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීමා නිර්ණ ගැසට් නිවේදනයට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක්

Mohamed Dilsad

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

IOC මිලත් පහළට

Mohamed Dilsad

Leave a Comment