ප්‍රමුඛ පුවත 1

අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවේ

(UTV| කොළඹ) – මෙතෆෙටමින් හෙවත් අයිස් නැමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ (22) තලෙයිමන්නාරම රෝහල ඉදිරිපිටදීය.

මෙම වැටලීමේදී සැකකරුවන් සතුව තිබී අයිස් නමැති මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් අවුරුදු 16 සහ 23 වන හැවිරිදි වියේ පසුවන තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර  රුපියල් කෝටි 2ක් වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රැම් 2ක් සමග සැකකරුවන් 03 දෙදෙනෙකු ඊයේ(22) පුත්තලම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතරදී පැහැරගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

Mohamed Dilsad

මෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පූර්ණ සහය – මිගෙල් ඇන්හෙල්

Mohamed Dilsad

විදුලිය බිඳවැටීම් අදත් සිදු විය හැකි බවට අනාවැකියක්

Mohamed Dilsad

Leave a Comment