විදෙස්

දකුණු කොරියානු හිටපු ජනපති අත්අඩංගුවට

(UTV| දකුණු කොරියාව) – දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන් බක් අත්අඩංගුවට ගනී.

ඒ සිදු කර ඇති දුෂණ චෝදනා මතය.ඔහු මේ වන විට 76 වන වියේ පසුවේ.

2008 වසරේ සිට 2013 වසර දක්වා දකුණු කොරියාවේ ජනාධිපති ධුරය හෙබ වූ  ඔහුට එරෙහිව අල්ලස් ,බදු වංචා සහ බලය අයුතු ලෙස යොදා ගැනිම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා සහන් කරයි.

කෙසේ නමුත්, දකුණු කොරියානු හිටපු ජනාධිපතිවරයා තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මෙලෙස දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූ 4 වන දකුණු කොරියානු නායකයා මොහු වේ.

වෛද්‍ය පර්යේෂණයකින් අනතුරුව ඔහු වර්ග මීටර් 11 ක හුදකලා සිරමැදිරියක රැදවීමට සුදානම් බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමරිකාවේ කොවිඩ් 19 ආසාදිත පිරිස මිලියනය අභිබවා යයි

Mohamed Dilsad

මුහුදු සිංහයෙකු දැරියක් ඩැහැ ගනී(වීඩියෝ)

Mohamed Dilsad

චීන ජනාධිපතිව හරසරින් පිළිගත් උතුරු කොරියානු නායකයා

Mohamed Dilsad

Leave a Comment