ක්‍රීඩා

රයිනා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට සමු දෙයිද?

(UTV| කොළඹ) – 2019 ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු ගැනීමට බලාපොරොත්තු වන බව ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සුරේෂ් රයිනා ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියට නම් නොකළ රයිනා, පන්දු වාර 20 තරගාවලිය සඳහා පමණක් නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉන්දීයාව කණ්ඩායමට තරුණයෙක් කැඳවයි

Mohamed Dilsad

චෙන්නායි සුපර් කිංග්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් කඩුලු 4 ක ජයක් හිමි කර ගනී

Mohamed Dilsad

ඒ ප්ලස් ශ්‍රේණියේ ඉන්න ක්‍රීඩකයන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment