විදෙස්

දකුණුදිග මෙක්සිකෝවේ ප්‍රබල භූ කම්පනයක්

(UTV| කොළඹ) – දකුණුදිග මෙක්සිකෝවේ  සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් එහි අගනුවර වන මෙක්සිකෝ – සිටි හි ගොඩනැගිලි රැසක් කම්පනය වී තිබේ.

අගනගරයට කිලෝමීටර් 350ක් ඈතින් සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණය අනුව 7.2ක ප්‍රබලතාවකින් යුක්ත බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.

භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටි ඔවක්සාකා නගරයේ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බව සඳහන්ය.

ජීවිත හානි සිදුව නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රැජිනට ගෞරව දක්වන්න මහ සෙනගක්

Mohamed Dilsad

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

Mohamed Dilsad

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment