විදෙස්

ට්‍රම්ප්ගේ යෝජනාවට විරුද්ධව ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරන නිළිය

(උදයම්,කොළඹ) –  මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් ඇමරිකාවට සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ගෙන ඇති පියවරට ඉරාන සිනමා නිළියක් වීරෝධය පළ කරයි.
තරානේ අලිදුස්ති නමැති මෙම සුපිරි ඉරාන නිළිය රගපෑ ද සේල්ස්මන් චිත්‍රපටය මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය සදහා නම් කර ඇත.
කෙසේ වෙතත්ජ නාධිපති ට්‍රම්ප් ගෙන ඇති සංක්‍රමණිකයන් සීමා කිරීමේ මෙම පියවරට එරෙහිව තමන් ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කරන බව ඇය පවසා තිබේ.

Related posts

ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයට අරුන් ජෙයිට්ලි

Mohamed Dilsad

මරණය සමග සටන් වදින ‘රයන්’ : බේරා ගැනීම අවසන් අදියරට

Mohamed Dilsad

ගාසාහි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ අවසරයක්

Mohamed Dilsad

Leave a Comment