විදෙස්

ප්‍රබල එලනර් සුළි කුණාටුවෙන් යුරෝපයට බලපෑම් (ඡායාරූප)

(UTV|කොළඹ) – මේ වනවිට ප්‍රබල එලනර් සුළි කුණාටුව යුරෝපයට ඇතුළු වී ඇති බව වාර්තාවේ.

ඉන් බෙල්ජියම, නෙදර්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය සහ ස්විස්ටර්ලන්තය ඇතුළු රටවල් 8 කට බලපෑම් එල්ල වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

විශේෂයෙන්ම ප්‍රංශයේ අගනුවර වන පැරිස්හි ගුවන් ගමන් රැසක් මේ හේතුවෙන් අඩාල වී ඇත.

එමෙන්ම, ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ හිම ක්‍රීඩා කරමින් සිටි පුද්ගලයෙකු සහ ස්පාඤ්ඤයේ උතුරු මුහුදු තීරයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද සුළි කුණාටුව හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/04.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/02-1.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/01/01.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ ගණන එක්ලක්ෂ 70,000 ඉක්මවයි

Mohamed Dilsad

ඉතාලියේ වසා දැමුණු අවන්හල් , රූපලාවන්‍යාගාර විවෘත කිරීමට යයි

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි මැඩලන්න හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment