ප්‍රමුඛ පුවත 1

බස් රථවල සිගමන් යදින්නන්ට වැඩි දඩ මුදලක්

(උදයම් , කොළඹ) –   බස් රථවල සිඟමන් යැදීම සහ වෙළඳාම් සිදුකිරීම සම්බන්ධයෙන් වන අවම දඩය රුපියල් 5000 දක්වා වැඩි කරන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ මේ දිනවල මෝටර් රථ ආඥා පනත සංශෝධනය වන බැවින් නව දඩ නීතිය එයට ඇතුළත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගෙන් තමන් ලිඛිත ඉල්ලීමක් කළ බවයි.

.

Related posts

දුම්රිය මගීන් සඳහා පෙරගෙවුම් කාඩ්පතක්

Mohamed Dilsad

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

Mohamed Dilsad

අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment