ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩුව කල් යයි

(UTV|කොළඹ) – පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පනවා ඇති නඩුව විභාගයට ගැනීම කල් යයි.
එය අද (27) කොළඹ මහාධිකරණය විසින් කල්දමා තිබේ.
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් උන්වහන්සේට චෝදනා එල්ල වුහ.
ඒ අනුව අදාළ නඩුව මේ මස 30 වනදා  විභාගයට ගන්නා බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

Related posts

හිස්බුල්ලා සහ සාලිගේ ඉල්ලා අස්විමේ ලිපි ජනපති පිළිගනියි

Mohamed Dilsad

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

ශලීල මුණසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ

Mohamed Dilsad

Leave a Comment