Trending News

පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාමේ අවදානමක්

(UTV|කොළඹ) – පළාත් පාලන මැතිවරණය තවත් මාස 03 කින් හෝ 04 කින් කල්යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඒ  පළාත් පාලන සීමා නිර්ණ ගැසට් පත්‍රයට එරෙහි පෙත්සම ඉවත් කර නොගතහොත් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අප කල විමසීමකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කියා සිටියා.

Related posts

සමනළ රක්ෂිතයේ ගින්නක්

Editor O

Akshay Kumar: 2.0 is a social film in superhero format

Mohamed Dilsad

විදුලි බිල වැඩි නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂම ගත් තීරණය, විපක්ෂ නායකගේ ඇගයීමට

Editor O

Leave a Comment