Trending News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෙවන වාරිකයත්

(උදයම්,කොළඹ)  –  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය ආධාර යටතේ දෙවන වාරිකය ලබාදීමට තීරණය කරයි.

මෙහිදී අමෙරිකානු ඩොලර් මිලියන 167.2ක මුදලක් මෙරටට ලබාදීමටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර ඇත.

විදේශ සංචිත ඉහළ නැංවීම, ආර්ථීකය ඉහළ නැංවීම සහ යහපත් බදු ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම යන කරුණු මුල්කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම ණය මුදල ලබා දීමට නියමිතය.

Related posts

பாகிஸ்தானில் ஏராளமான சிறுவர்கள் HIV தொற்றுக்குள்ளாகி இருப்பது கண்டுறியப்பட்டுள்ளது

Mohamed Dilsad

சலிந்த திஷாநாயக்க காலமானார்

Mohamed Dilsad

Indonesia says over 180 could be dead after tourist boat sinks

Mohamed Dilsad

Leave a Comment