ක්‍රීඩා

ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි

(උදයම්,කොළඹ)  –  සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ අවසන් දිනය අදයි.

මෙහිදී ජයග්‍රහණය සඳහා කණ්ඩායම් දෙකටම සම අවස්ථා පවතියි.

ඊයේ (04 වන දිනය) නිමාවට පත්වන විට දෙවන ඉනිමේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 170ක් ලබා සිටියේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 388ක ඉලක්කයක් ශ්‍රී ලංකා පිළට  ලැබී ඇත.

ඒ අනුව කඩුලු 7ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිළ තවත් ලකුණු 218ක් රැස් කළ යුතුය.

Related posts

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

Mohamed Dilsad

Leave a Comment