ප්‍රමුඛ පුවත 1

ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(උදයම්,කොළඹ) –   හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයනියෝග කරයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (04) මෙලෙස වරෙන්තු නිකුත් කළේය.

නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව මෙලෙස ඔහුට වරෙන්තු නිකුත් කර තිබේ.

 

Related posts

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් 44ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට බ්‍රිතාන්‍යයේ අඛණ්ඩ සහය

Mohamed Dilsad

Leave a Comment