ප්‍රමුඛ පුවත 1

ත්‍රී රෝද රථ සඳහා කඩිනමින් උපරිම වේග සීමාවක්

(උදයම්,කොළඹ)  –  ඉදිරියේදී ත්‍රී රෝද රථ සඳහා උපරිම වේග සීමාවක් පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසයි.

එම උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර 40ක් වේ.

මේ සම්බන්ධයෙන් වන ගැසට් පත්‍රය විෂයභාර අමාත්‍යවරයා විසින් එළඹෙන සතිය තුළ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව සඳහන් කරයි.

Related posts

ඉන්දියානු ‘නිරීක්ෂක්’ නෞකාව ත්‍රිකුණාමල වරායට සේන්දු වෙයි

Mohamed Dilsad

2020 ජනාධිපති අපේක්‍ෂකයා

Mohamed Dilsad

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

Leave a Comment