ප්‍රමුඛ පුවත 1

ආපදාවට ලක්වූවන්ට ඇමති රිෂාර්ඩ්ගෙන් ඉටුවූ සේවය භික්ෂුන්වහන්සේ අගයයි

(උදයම්,රත්නපුරය)  –  ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විශාල සේවාවක් කර තියෙනවා.
රත්නපුර සාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ශ්‍රාස්ත්‍රපති පූජ්‍යපාද දෙල්වල මුදිත ස්වාමීන් වහන්සේ පවසති.
එම හිමියෝ එසේ පැවැසුවේ ජල ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීමේ ප්‍රගතිය විමසා බැලීම වෙනුවෙන් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ( 27) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමට වැඩමකර සිටි අවස්ථාවේදීය.

Related posts

බැඳුම්කර සිද්ධියේ කෝප් කමිටු වාර්තාව අද විවාදයට

Mohamed Dilsad

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

Mohamed Dilsad

දිවයිනට පැමිණි ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment