ප්‍රමුඛ පුවත 1

ගුවන් පාලමක් මතින් ඇඳ වැටී සිසුවියක් බරපතල තුවාල ලබයි

(උදයම්,කොළඹ)   –   පන්නිපිටිය ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පිහිටි ගුවන් පාලමක් මතින් ගමන් කරමින් සිටි පාසල් සිසුවියක ඉන් ඇඳ වැටීමෙන් බරපතල තුවාල ලබයි.

එම සිසුවිය ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇත.

16 හැවිරිදි කොට්ටාව ප්‍රදේශයේ පාසල් සිසුවියක මෙලෙස පාලමෙන් බිමට වැටී ඇති බව වාර්තාවේ.

කොට්ටාව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

රියැදුරු බලපත්‍ර ලබාදීමේදී සිදුවෙන අක්‍රමිකතා වැළැක්වීමට පියවර

Mohamed Dilsad

ජනධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලය පිහිටුවිය හැකියි – අක්මීමන දයාරතන හිමි [VIDEO]

Mohamed Dilsad

අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Mohamed Dilsad

Leave a Comment