ප්‍රමුඛ පුවත 1

ගිලන් රථ රියදුරු වර්ජනය අවසන්

(උදයම්,කොළඹ)  –  ගිලන් රථ රියදුරන් අද (27) උදෑසන ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන් කර තිබේ.

ඒ ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සාධාරණ පිළිතුරක් ලැබීම හේතුවෙනි.

මේ නිසා සිය වර්ජනය අත්හල බව සමස්ත ලංකා පළාත් සෞඛ්‍ය සේවා රියදුරු සංගමයේ ලේකම් අමරානන්ද වඩුගේ මහතා පැවසීය.

 

Related posts

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

Mohamed Dilsad

සා පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් කෙරේ

Mohamed Dilsad

ජාතික ඇටමිදුලු බද්ධ කිරීමේ රෝහල සඳහා මුල්ගල තැබීම අද

Mohamed Dilsad

Leave a Comment