ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්වයට.

(UTV| කොළඹ) – ප්‍රධාන දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්වය පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

අද (27) පෙරවරු මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමීන් තිපු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය හීන්දෙණිය පටිට්යපොළ ප්‍රදේශයේදි කාර්මීක දෝෂයකට ලක් විම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මඩකලපුවේ විරෝධතාවයේදී පිරිසක් තුවාල ලබයි(වීඩියෝ)

Mohamed Dilsad

නව යුද හමුදාපති පත් කිරීම ගැන මානවහිමිකම් කොමසාරිස්වරිය කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment