ප්‍රමුඛ පුවත 1

හෙට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට උදෑසන 10.30 ට අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන්ට කැඳවීමක් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කරන පරිදි ඉදිරි පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරණය සහ ඉදිරියේදී ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිඩා පුහුණුව සඳහා රජයේ පාසල්වලට පුහුණුකරුවන් 3850ක්

Mohamed Dilsad

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීමට යෝජනාවක්

Mohamed Dilsad

Leave a Comment