ප්‍රමුඛ පුවත 1

ඩෙංගු අවධානම සමඟ අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(උදයම්,කොළඹ)  –  දිවයින පුරා පිහිටි අධිකරණ පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.ඒ ලබන මස 01 වනදා සිටය.

මේ වන විට අධිකරණ රැසක නඩු භාණ්ඩ ගොඩගසා තිබේ.

මේවයේ ඇති විවිධ අබලි ද්‍රව්‍ය හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීමේ අවධානමක් මතුව ඇත.

මේ නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ ඉතා ඉක්මනින් මෙම පරිශ්‍රයන් පිරිසිදු කළ යුතු බවය.

Related posts

එන්ජින් ධාරිතාවය 1000 ට නොවැඩි වාහන සඳහා නිෂ්පාදන බදු සංශෝධනය කෙරේ

Mohamed Dilsad

‘විටින් විට තද සුළං’කාලගුණ අණාවැකි

Mohamed Dilsad

නාවලපිටිය ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක් ගිනි ගෙන විනාශයි

Mohamed Dilsad

Leave a Comment