ප්‍රමුඛ පුවත 1

සයිටම් නඩුවට දින නියම වෙයි

(උදයම්,කොළඹ)   –  සයිටම් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගොනු කළ පෙත්සම එළඹෙන 22 වන දා සලකා බැලීමට නියමිතය.

මේ සන්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද(01)  මෙම තීරණය ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ප්‍රියන්ත ජයවර්ධන, උපාලි අබේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ  අද එම නඩුව කැඳ  වනු ලැබීය.

සයිටම් සිසුවියක් ගොනු කළ පෙත්සම අනුව ඇයව ලියාපදිංචි කරන්නැයි අභියාචනාධිකරණය පසුගිය ජනවාරි 31 තීන්දුවක් ලබා දුන් අතර එම තීන්දුවට එරෙහිවයි වෛද්‍ය සභාව පෙත්සමක් ගොනු කළේය.

Related posts

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

Leave a Comment