Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍ය චාමර සම්පත්ට අධි චෝදනා…!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙන බව අල්ලස් කොමිෂම අද (23) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත .

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද (23) කැඳවින..

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ මෙම සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ඉදිරිපත් කර තිබෙන බවයි.

ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මහතාට නියම කළේය.

Related posts

முதலாவது அமைச்சரவைக் கூட்டம் இன்று

Mohamed Dilsad

“Spider-Man” spoiler trailer coming Monday

Mohamed Dilsad

පරිපාලනය දුර්වලයි : දුම්රිය සාමාන්‍යධිකාරී ඉවත් කිරීමේ සූදානමක්….?

Editor O

Leave a Comment