Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මහ නගර සභාවේ අයවැය ලබන බදාදා

කොළඹ මහ නගර සභාවේ පරාජයට පත් අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31) පැවැත්වීමට නියමිත ය.

පසුගිය 18 වැනිදා කොළඹ මහ නගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එහිදී ඡන්ද 3කින් අයවැය පරාජයට පත් වූ අතර, අයවැයට පක්ෂව ඡන්ද 57ක්ද, විපක්ෂව ඡන්ද 60ක්ද ලැබී තිබීණි.

Related posts

மதுவரி சட்ட திருத்தங்களை உடனடியாக வர்த்தமானியில் பிரசுரிக்க பணிப்புரை

Mohamed Dilsad

Mahinda Rajapaksa assumes duties as new Prime Minster [UPDATE]

Mohamed Dilsad

‘Navy Sampath’ further remanded

Mohamed Dilsad

Leave a Comment