Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂ සහ සුමන්තිරන් අතර හමුවක්

ජාතික ජන බලවේග ආණ්ඩුව එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත මහජන රැළිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම්, එම්.ඒ. සුමන්තිරන් හමුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, තම නිල X ගිණුමේ සටහනක් තබමින් තබා ඇත.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ආණ්ඩුවට බලකළ යුතු බවද එහදී සාකච්ඡා කර තිබේ.

Related posts

ඩොලරය තවදුරටත් ඉහළට

Mohamed Dilsad

அதிபர்களுக்கான வெற்றிடம் இம்மாத இறுதிக்குள் பூர்த்தி

Mohamed Dilsad

“பிரசண்ட் சார்” என்பதற்கு பதிலாக ஜெய்ஹிந்த்-புதிய வருகை பதிவேட்டு முறை அறிமுகம்

Mohamed Dilsad

Leave a Comment