Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, පඩුවස්නුවර සභාවේ අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ඊයේ (14) පරාජයට පත්විය.

සභාපති සංජීව කරුණාසාගර ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 21කි.

ඒ අනුව පඬුවස්නුවර අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.

Related posts

விசாகப்பட்டிணத்திற்கான விமான சேவைகள் அதிகரிப்பு

Mohamed Dilsad

UPDATE-மஹிந்தவின் மேன்முறையீட்டு மனு மீதான உச்ச நீதிமன்ற விசாரணை 30 நிமிடங்களுக்கு ஒத்திவைப்பு

Mohamed Dilsad

இலங்கை – இந்தியா அணிகளுக்கு இடையிலான கிரிக்கெட் போட்டிகளுக்கான அட்டவணை வெளியீடு

Mohamed Dilsad

Leave a Comment